
(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)
පයාගල හල්කඳවිල බඩත්ත ඇළට කිසියම් විසක් මුසුවී මත්සයයින් විශාල ප්‍රමාණයක් මියගොස් ඇත.
ප්‍රදේශයේ කටුපොල් පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් විස ජලය මුදාහැරීමෙන් මේ තත්ත්වය උදාවී ඇති බව ප්‍රදේශවාසිහූ පවසති.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලා බසින බඩත්ත ඇල ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු වලට මෙන්ම සත්ව පාලනයට සහ නෑමට භාවිතා කරන බැවින් මෙම විස ජලය මුසු වීම නිසා එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් බරපතළ ගැටලුවකට මුහුණ දී තිබේ.

2025 දෙසැම්බර් මස 18
449
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1038
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හල්කදවිල බඩවත්ත ඇලේ මසුන් මැරිලා