IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හල්ඔළුවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙකක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන්)

පෞද්ගලික බැංකුවක් අසලදී  ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔළුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා ගමන් ගත් මෝටර් රථය හරස්කර මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාල්ල සහ ගනේගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 24 සහ 37 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ ද  පොලිසිය සොයාගෙන ඇත.

වෙඩි තැබීම සඳහා භාවිතා කළ ටී පනස් හය වර්ගයේ ගිනි අවිය ප්‍රවාහනය කිරීම සහ ප්‍රධාන සැකකරුට පලායාමට ආධාර අනුබල දීම යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙනඇත.

 



අදහස් (1)

හල්ඔළුවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙකක් මාට්ටු

de silva Tuesday, 03 June 2025 12:36 PM

මේ ඔක්කොම හොරු, ඔක්කොම යාලුවෝ, රුපියල් කෝටි ගණනක් ගේම් ගහලා හම්බ කරපු හොරට නඩු දමලා තිබෙන්නේ ලක්ෂ 4-5 වටිනා පරිගණක කිහිපයක් හොරකම් කළා කියලා, අපිත් මේවා බලබලා ඉන්නවා ... කොටි 1000ක් විතර හොරකම් කරලා සතියක් දෙකක් රිමාන්ඩ් වෙලා හිටියාම මොකද? හිරේදී මොවුන්ට රජ සැප...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site