
(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල උඩුවර නේපියර් මාර්ගයට අද (15) අලුයම විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණහිට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
දැනට සවස්වරුවේ පතිතවන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ උඩුවර නේපියර් මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටී ඇති අතර , ප්‍රවාහන පහසුකම් ඇන හිට තිබිම නිසාවෙන් උදෑසන පාසල් යන සිසුන් මෙන්ම රැකියා වලට යන උදවියද, රෝහල් කරා යන රෝගීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ .
පාසල් සිසුන් මෙන්ම අනෙකුන් ජනතාව මාර්ගයට කඩා වැටී තිබූ විශාල පස්කන්ද මතින් නැග අනතුරුදායක ලෙස එම ස්ථානයෙන් යන අයුරු ජායාරූපයෙන් දැක්වේ .

2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හාලිඇළ තවත් පාරක් වැහෙයි