
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රාගම පුනුරුත්ථාපන රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ලියා පදිංචි වෛද්‍ය අංකය යටතේගම්පහ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
පැමිණිලිකාර වෛද්‍යවරියගේ වෛද්‍ය ලියාපදිංචි අංකය සඳහන් මුද්‍රාවක් සහ එම අංකය යටතේ සකස් කරන ලද ලේඛන 850ක තොගයක් ද මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබීපොලිස් භාරයට ගෙන ඇත.
රාගම පුනරුත්ථාපන රෝහලේ සේවය කරන වෛද්‍යවරිය කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1017
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි