IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර මද්‍යසාර ස්ටිකර් රස පරීක්ෂකට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත් ව්‍යජ මද්‍යසාර ස්ටිකර් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත තරාතිරම නොබලා දඩුවම් කිරීමට සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තුවේ  වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා  මේ බව පැවැසීය. 

2016 අයවැය යෝජනාවක් අනුව  මෙම ස්ටිකර් ක්‍රමවේදය ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ දී සුරාබදු ආදායම ඊට පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 19කින් ඉහළ ගිය බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මධ්‍යසාර නිෂ්පාදනය ද 11%ක වර්ධනයක් අත් කර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා  කීය.
 



අදහස් (3)

හොර මද්‍යසාර ස්ටිකර් රස පරීක්ෂකට

ravin Wednesday, 23 August 2023 02:33 PM

උත්තරීතර යැයි කියාගන්නා තැන ඇතුලේ ඉන්න කට්ටියගෙන්ම අල්ලාගත හැකිවේවි හොර ස්ටිකර් අලවන කට්ටිය.

:       0       4

Bamunuarachchi Thursday, 24 August 2023 12:51 AM

ඕක ආපු දවස් වලම මම දැනගත්තා ඔය ස්ටිකර් එක හොරට ගහන බව.

:       0       0

Ranjan somasinghe Thursday, 24 August 2023 12:10 PM

උපරිම නම් දෙන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site