ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය, හිරු ගවේෂණයට යෑමට සූදානමින් සිටී.
යානය තව මිනිත්තු කීපයකින් එනම් 11.50 ට උඩු ගුවන බලා යනු ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත PSLV රොකට්ටුවක ආධාරයෙනි.
'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය, රොකට්ටුවේ ආධාරයෙන් උඩු ගුවනට යන දසුන් මෙතැනින් සජීවීව නරඹන්න.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිරු ගවේෂණ යානය ගමන් අරඹයි
ගමේ එකාලා Saturday, 02 September 2023 05:12 PM
අපි බැලුවේ මැදමූලනේ රොකට් කාරයාත් ඇතුලේ ඉන්නවාද කියලා...