(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )
හෙරෝයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් කාන්තාවක සහ තරුණයන් තිදෙනෙකු බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ දි අද (19) දා දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
ලොල්ලොපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ ඕපනායක හා බලන්ගොඩ ප්‍රදේශවල පදිංචි තරුණයන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි.
මත් ද්‍රව්‍යට අමතරව මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සදහා යොදාගන්නා උපකරණද සොයාගෙන ඇත. සැකකරුවන් අද (19) දා බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොරායින් සමඟ සිව්දෙනකු අත්අඩංගුවට