(අංජුල මහික වීරරත්න)
හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය.
පක්ෂ පාට භේද වලින් තමාට වැඩක් නැතැයි ද ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යන බවද වඩිවේල් සුරේෂ් මහතා කීය.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ අද පැවති රැස්වීමකට ද වඩිවේල් සුරේෂ් මහතා සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’හරීන් සමඟ දේශපාලන ගමනක් යනවා’’
විසිල් රාජ Monday, 15 May 2023 07:22 AM
හරීන් සමග බිස්නස් කරනවා කීවානම් හරියටම හරි ...
de silva Monday, 15 May 2023 11:38 AM
අපට පවු නොදී බොල යන ගමනක් පලයල්ල, චන්දෙදි පක්ශ පාට කුමක් වුනත් උගත් බුද්දිමත් අවංක මිනිස්සුන්ට මනාපෙ ගසන්න ඔනෙ , පරන හොරුන්ට චන්දෙ දෙන්නැතුව.
දාස Monday, 15 May 2023 11:39 AM
දේශපාලන ගමන යන්නෙ හරීන් එක්ක හොදයි දෙන්න කතා බහ කරල ගාන කතා කරගෙන වැඩේට බහින්න
ගමේ එකාලා Monday, 15 May 2023 02:29 PM
අවස්ථාවාදී, ආර්ත්මාර්තකාමී දේශපාලුවන් එක්ක යන ගමන් ගැන කවර කතාද?
Bamunuarachchi Tuesday, 16 May 2023 09:59 AM
ලංකාවට ගොඩ උනේ ලී කොටයක එල්ලිලා ලී කොටේ බදාගෙන දේශපාලනයට ගොඩ වෙන්න බලන්නේ සිංහලයෙකුගේ ඇඟේ එල්ලිලා සිංහලයෙක් බදාගෙන.