
(චන්ද්‍රසේන ගමගේ)
නීති විරෝධීව රැස් කරනලද ඩීසල් තොගයක් අධිවේගී මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් වෙද්දී දක්ෂිණ අධිවේගයේ හම්බන්තොට පිවිසුම ආසන්නයේදී සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.
හම්බන්තොට පිහිටි ඉන්ධන පිරවුම් හල්වලින් මිලදී ගෙන ඇති මෙම ඩීසල් තොගය ඉහළ මිල ගණන් යටතේ අළෙවි කිරීමට සූදානම් කර ඇතැයි පොලිසිය පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනො අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් විකුණන්ද හැදූ ඉන්ධන ලීටර් 1500ක් අල්ලයි
Ruwanthie Thursday, 28 July 2022 09:05 PM
බොහෝ විට මේවාට පොලිසියත් සම්බන්ධයි.. ඒ නිසා ඔය සැකකරුවන්ට මොකුත් කරදරයක් වෙන එකක් නෑ..!!! බය වෙන්න එපා..