(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතිශයින් බරපතළ ප්‍රකාශයක් බවත් කැබිනට් ඇමැතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී අද (19) පැවැසීය.
මෙරට ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වන එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දැඩි අප්‍රසාදය පළ කරන බවත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටස් ලෙස හඳුන්වන එම ප්‍රකාශය හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරීන් ලංකාව ඉන්දියාවට ඈදීම බරපතළ ප්‍රකාශයක්