
(අංජුල මහික වීරරත්න)
අග්‍රන්‍ය සිනමා වේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද අවසන් ගෞරව දැක්වූවාය.
මාලනී පොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති කොළඹ චිත්‍රපට සංස්ථාව වෙත ගිය අග්‍රාමාත්‍යවරිය සිය අවසන් ගෞරවය දැක්වූවාය.
මාලනීය ලාංකේය චිත්‍රපට ලෝකයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ බවද අග්‍රාමාත්‍යවරිය එහිදී කීවාය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හරිනි මාලිනියට අවසන් ගෞරව දක්වයි
Mahe Sunday, 25 May 2025 07:38 PM
මාලනි යනු ජාතික වස්තුවක්, එතුමියට ජනාධිපති අරමුදලින් කරපු වියදම් ලිස්ට් කියවන දොස්තර මන්ත්‍රී අපතයා අපහාසයට කියවන කොට එහා පැත්තෙ හිනා වෙවි ඉදලා, තව ලැජ්ජා නැතිව මිනිය බලන්න එනවා.
randil dunuwilleMonday, 26 May 2025 08:08 AM
"මැරුන මිනිහාගෙණුත් දේශපාලනය හොයන්නේපා, ආවෙ නැත්නම් කියනවා ඔවුන් මළ ගෙදරටවත් ආවේ නෑ කියලා - මහින්දගේ වහල්ලු
දිමුත්Monday, 26 May 2025 03:40 PM
හැබැයි ඒ ලිස්ට් එක කියවද්දී සම්පුර්ණ නම කියෙව්වේ නැහැ. ඔය වගේ අසරණ වෙච්ච වෙන මිනිස්සුන්ටත් ඒ වරප්‍රසාදය හිමි වෙනවද?
Perera Monday, 26 May 2025 12:22 AM
@mahe, ජනාධිපති අරමුදල පිහිටුවා තිබෙන්නේ ආර්ථිකව පීඩා විඳින රටේ ජනතාවට විශේෂයෙන් රෝගී තත්වයකට පත්වී වියදම් දරාගත නොහැකි වූ අවස්ථාවලදී පිහිටවෙන්න . මෙයින් වැඩි මුදල් ලබාගෙන තියෙන්නේ මුදල් හිඟකම ඇති අය නෙවෙයි. එහෙම අයගේ නම රටේ ජනතාවට හෙළි කිරීම රජයේ සතු වගකීමකි.
Sunil Monday, 26 May 2025 09:59 AM
Mahindra වහල්ලු ඉගෙන ගත්තේ ජෙප්පන්ගෙන්