
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ ලෑන්ඩ් කෘෘෂර් රථයක් සහ පැජරෝ රථයක් එහි හිමිකරුවන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට බාරදී ඇත.
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ රථ 7 ක් ඊයේ (13) දිනට පෙර රේගුව බාරයට ගැනීම සදහා ඉකුත් (6) දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව එහි වර්තමාන හිමිකරුවන් එම මෝටර් රථ දෙක ඉකුත් (12) අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට බාරදී ඇත.
එම වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර ලබන (23) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ගෙනා සැප වාන දෙකක් අල්ලස් කොමිසමට බාර දෙයි