IMG-LOGO

හොරෙන් ගෙනා ජීප් රථයක් විකුණන්න ගිය 6ක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ තිබූ සුඛෝපභෝගී  ජිප්  රථයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් 6 දෙනෙකු පෑලියගොඩ  අපරාධ කොට්ඨාශය මගින්   මාරවිලදී අත්අඩංගුවට ගනු ලැබීය .

මෙම නීති විරෝධී ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව  පොලිස් නිලධාරීන් ඊයේ  (22) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත .

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

ඔවුන් අද  (23) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (4)

හොරෙන් ගෙනා ජීප් රථයක් විකුණන්න ගිය 6ක් මාට්ටු

Citizen Wednesday, 23 February 2022 11:02 AM

තීරුබදු ගෙවන්නේ නැතුව මේ වාහනේ කොහොමද වරායෙන් එළියට ගියේ..?

:       0       9

sene Wednesday, 23 February 2022 12:04 PM

ඕක කවර කෙනෙක් හෝ සාක්කුවේ දමාගෙන එන්න ඇති...!!!

:       1       139

Bunny Preena Wednesday, 23 February 2022 12:13 PM

මෙම ජීප් රථය ලංකාවේ නැව් තොටකින් හරි ගුවන් තොටකින් රටට ඇතුළු වෙන්න ඕනේ. ඉතින් කොහොමද රේගුවට දෙන්නේ නැතිව මෙරටට ඇතුළු වුණේ..? උඩින් පාත් වුණාද දන්නේ නැහැ නේද?

:       0       120

Raveendra Wednesday, 23 February 2022 01:32 PM

අනේ මෙහෙමත් නරිනාටක... කව්රුන් හෝ සාක්කුවේ දාගෙන ඇවිත් තියෙන්නේ මේ සෙල්ලම් වාහනය... මෙම පුවතේ සියලු කරුණු සත්‍ය නම් රේගුව බාර ඇමතියා මෙන්ම එහි ඉහළ නිලධාරින් සියල්ලන්ම උපන් ඇඳුමෙන් ගම්බිම් බලා ගියොත් රටට සේවයක්...!!!

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site