IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හරීන්ට ජාත්‍යන්තර මට්ටමේ ලොකු තනතුරක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

2023 සිට 2025 දක්වා කාලය සඳහා හරින් ප්‍රනාන්දු මහතා මෙම තනතුරේ කටයුතු කරයි.

කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සඳහා වන UNWTO කොමිසමේ (CSA) 59 වන රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදුන් නව තනතුර පිළිබඳව නිවේදනය ප්‍රකාශයට පත් කෙරිණි.  

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලැබීම  සංචාරක කර්මාන්තයේ සුවිශේෂී උත්සාහයන් සහ දායකත්වය පිළිබඳ සාක්ෂියක් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහතා පැවසීය.

උප සභාපති භූමිකාවට අමතරව, සංචාරක හා තිරසාරත්වය පිළිබඳ කමිටුවේ (CTS) සහ සංචාරක හා තරඟකාරීත්වය පිළිබඳ කමිටුවේ (CTC) නියෝජිතයා ලෙස ද ශ්‍රී ලංකාව එකවර තේරී පත් වී ඇත.  



අදහස් (5)

හරීන්ට ජාත්‍යන්තර මට්ටමේ ලොකු තනතුරක්

City Thursday, 22 June 2023 07:53 PM

සුභ පැතුම්, ඔබ එයට සුදුසුයි සර්

:       2       2

SUJEEWA Thursday, 22 June 2023 10:51 PM

ලාංකිකයින් දෙන්නේ නැති ගෞරවය ඔබතුමාට ජාත්‍යන්තරයෙන් ලැබී ඇත

:       2       0

Bamunuarachchi Friday, 23 June 2023 10:48 AM

මොහුගේ ඉතිහාසය දන්න අපි මොහුගෙන් රටට සෙතක් වෙයි කියලා හිතවාද?

:       0       4

Samantha Friday, 23 June 2023 12:57 PM

පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන එකෙක්

:       0       0

Kazi Shajahan Friday, 23 June 2023 02:02 PM

තාත්තා කියපු දේ අහන්නේ නැතුව අද පල්ලියට ගියා නම් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site