IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හිරුණිකා සී.අයි.ඩියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ පස්වරුවේ කළ දැණුම් දීමකට අනුව මෙම ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

ප්‍රකාශය ලබාදීමට යාමට  පෙර අද දින කැඳවීම සිදුකර ඇත්තේ කවර කාරනයකටදැයි මාද්‍යය නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් තමාට කැඳවීම ලද ලිපියේ ඒ පිලිබඳව කිසිදු සඳහනක් නොමැති බවත් තමා සිතන ආකාරයට  අරගලය සම්බන්ධයෙන් වියහැකි බවත් අරගලයේ පිහිටෙන් බලයට පැමිණි රනිල් රාජපක්ෂ මෙතෙක් බිහිවූ දරුණුතම ජනාධිපති වරයා බවත්  ප්‍රකාශ කලේය

(ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (18)

හිරුණිකා සී.අයි.ඩියට

Podimalli Saturday, 20 August 2022 04:05 PM

යහපාලන කාලේ කිව්වේ රනිල් ඇවිදින කොම්පියුටර් එකක් කියලා. දිව දෙකේ කතා. රටම දන්නව පඩික්කන් කටක් කියලා.

:       22       65

ajithSaturday, 20 August 2022 04:48 PM

හිරුණිකාට වඩා වැදගත්, බුද්ධිමත් කාන්තවන් සිටියදී ජනතාව හිරුණිකාලා වගේ කාන්තාවන් පාර්ලිමේන්තුවට යැවීම කාන්තා පරපුරටම අපහාසයක්...

:       16       52

AkilaSaturday, 20 August 2022 10:44 PM

හිරුනිකාට නං නීති උපාදියක් හරි තියනව , එවගේද පහුගිය කාලේ 8වත් පාස් කරලා නැති සිංහල , ඉංග්‍රීසි භාෂා දෙකම හරියට කතාකරන්න බැරි කෙනෙක්ව ව රටේ මුදල් ඇමති කරලා සමහරක් රටපුර කිරීබත් උයල පාර්ටිත් දැම්මේ , මේ රට මෙහෙම තියන එකවත් පුදුමයක්.

:       0       11

KuleSaturday, 20 August 2022 05:54 PM

පඩික්කමටත් නින්දා කරන්න එපා බං.

:       11       37

sugathSaturday, 20 August 2022 07:18 PM

එහෙනම් අර ‘‘රනිල් හොරා" කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දීපු එක්කෙනා දැන් රනිල්ගේ අගමැති වෙලා ඉන්නේ...

:       0       0

SUNIL MILANO Saturday, 20 August 2022 05:32 PM

රිමාන්ඩ් කරන්නයි තියෙන්නේ... කට ඇරියොත් ගඳගහනවා. යාළුවත් ලබන සතියේ එනවනේ...

:       8       38

Bamunuarachchi Saturday, 20 August 2022 06:12 PM

වැඩිය දඟලන්න එපා. අල්ලලා හිරේ දායි.

:       12       27

Kandy Whip Saturday, 20 August 2022 06:22 PM

Another person who is being made larger than life character.

:       3       34

nimalSaturday, 20 August 2022 08:35 PM

ඇත්තෙන්ම...!

:       2       15

සන්කා Saturday, 20 August 2022 06:37 PM

මේ තක්කඩි දේශපාලකයන්ගේ රෙදි ගලවන එකට හිරුණිකාට රටේ අලුත් දේශපාලන වෙනසක් බලාපොරොත්තු වෙන සමස්ත ජනතාවගේ ප්‍රණාමය...!

:       0       0

යූටියුබ් Saturday, 20 August 2022 07:04 PM

පළමු පින්තූරයේ හිරුණිකාගේ දකුණු අත පැත්තේ පිටිපස්සෙන් ඉන්න ගෑණුකෙනා රනිල්ගේ ගේ ගිනිතියපු දවසේ ඒක පිච්චෙන හැටි බලාගෙන හිටිය උන්දෑ නේද..?

:       0       0

Bandara Sunday, 21 August 2022 12:12 AM

හොඳ කාලයක් උදාවෙයි. රංග ඊළඟ සතියේ එනවා. හොඳට ලෑස්තිවෙලා ඉන්න.

:       0       0

Saththaya Sunday, 21 August 2022 08:55 AM

මෙයා මේ සිරිත් විරිත් ඉගෙන ගත්තේ රජ මැදුරු වලින් නේද ? ආර්යාවක් වෙන්න ගියාත් කියල ආරංචියි . ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි නිල ඇදුම් ඇදගෙන ඉන්න අයව අත ගෑම නීති විරෝදියි කියල . දන්නේ නැද්ද ලගට යන්න බැහැ කියල ආයුදයක් අත තියාගෙන ඉන්න නිලදාරියෙක් ගාවට . එතකොට ඒ නිලදාරීන් රට ආරක්ෂා කරන්නේ කොහොමද ? නීති විබාගය පාස් කරපු කෙනෙල්ලු නේද ?

:       4       9

shantha - Qatar Sunday, 21 August 2022 11:58 AM

බලන්න අපේ හැදියාව .අපි කාටවත් හෝ කියනවද?ඒ උනාට එදා කොහොමද දුන්න සද්දේ රනීල් රනීල්

:       0       0

fairoos Sunday, 21 August 2022 12:35 PM

ලංකාවේ යකඩ ගැහැණිය... අරගලයට ජයවේවා...!

:       0       0

soma Sunday, 21 August 2022 01:04 PM

මෙයාගෙ හැසිරිම නින්දා සහගතයි.

:       0       0

ganegoda Sunday, 21 August 2022 01:14 PM

හිරුණිකා නිකන් ඉස්සරහයි පස්සයි මාරු වෙච්ච අල ගෙඩිය වගේ!!

:       1       2

BamunuarachchiMonday, 22 August 2022 08:31 AM

ඔය කතාව මම කාගේදෝ හඬපටයකින් ඇසුවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site