(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා පිළිබඳව පාරිභෝගික පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් පාරිභෝගිකයාට නියමිත ප්‍රමාණයට ඉන්ධන ලැබීම සහතික කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීම බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
සමස්ත රටම ආවරණය වන පරිදි ඉන්ධන ඉන්ධන පිරවුම්හල් 60කින් මේ වන විටත් ඉන්ධන නියැදි ලබාගෙන ඇති බවත් ඉන්ධන නියැදි 20 ක් සාන්ත තාක්ෂණ ආයතනයට පරික්ෂා කිරීම සඳහා යොමු කර ඇති බවත් ජනක රත්නායක මහතා කීය.
බලශක්තිය අමාත්‍යාංශය, කිරුම් මිනුම් දෙපාර්තුමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කර්මාන්ත තාක්ෂණ ආයතනය යන ආයතන සමඟ එක්ව ඛනිජ තෙල් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට කටයුතු කරමින් සිටින බවද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරට තෙල් ගහන ෂෙඩ් ගැන පැමිණිලි 200 ක්