IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් බිලියන 4.29ක පිළිකා ඖෂධ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය රුපියල් බිලියන 4.29 ක පමණ හදිසි පිළිකා ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත හාර්ට් ටු හාර්ට් සංවිධානය මෙම පරිත්‍යාගය සිදු කර ඇත.ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් එළඹෙන 13 වැනිදා මෙම ඖෂධ තොගය ගුවන් මගින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් ඒ සඳහා ශ්‍රී ලාංකික ජනතාවට කිසිඳු මුදලක් වැය නොවූ බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.මේ ඖෂධ තොගය කඩිනමින් බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය බාර ගැනීමට නියමිත බවද  විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.



අදහස් (1)

හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් බිලියන 4.29ක පිළිකා ඖෂධ

sachith Friday, 11 August 2023 05:09 PM

මේ බෙහෙත්වලින් ගොඩක් තව ටික කාලයකින් ගබඩාවල විනාශවෙන්න තියෙද්දී හම්බ වුණේ නැතිනම් තමයි පුදුමේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site