IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හිරගෙවල් පාලනයට අලුත් මුහුණු 554ක්

(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නවක නිලධාරීන් පන්සිය පනස් හතරක් බඳවා ගැනීම රජයේ අනුමැතිය ලැබී ඇතැයි  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර  කොමසාරිස් ජගත් වීරසිංහ  මහතා පැවසීය

මේ අනුව බන්ධනාගාර නියාමක පිරිමි තනතුරු 409 ක්ද නියාමක කාන්තා තනතුරු 70 ක්ද බන්ධනාගාර II පෙළ ජේලර් තනතුරු 55 ක්ද II පෙළ ජේලර් කාන්තා තනතුරු 07 ක්ද බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන පිරිමි නිලධාරී  තනතුරු 10ක්ද II පෙළ පුනරුත්ථාපන කාන්තා නිලධාරී  තනතුරු 03ක්ද පිරවීමට  ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.

ඒ සම්බන්දයෙන්   විස්තර 2025 අගෝස්තු 29 රජයේ ගැසට්  පත්‍රයේ පළ කර ඇත



අදහස් (0)

හිරගෙවල් පාලනයට අලුත් මුහුණු 554ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site