(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හරක් කටා වගේ අයට එන හැම කෝල් එකක්ම චෙක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
හරක් කටා වැනි අයට එන කෝල් චෙක් කරන්නැයි මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවේ දී පැවසූ බව කී අමාත්‍යවරයා ඒ අය ආශ්‍රය කළේ කවුදැයි යනාදිය පිළිබඳව ද සොයා බලන බව කීය.
එමෙන්ම පාතාල අයගේ වත්කම් බලා රාජසන්තක කරන්නට වැඩ පිළිවෙළක් සකස් කරන බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 118 අංකයට කථා කොට ඕනෑම තොරතුරක් ලබා දෙන්නැයි ද එම තොරතුරුවල රහසිගත බව රකින බව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හරක් කටාලට එන හැම කෝල් එකක් ම චෙක් කරනවා
රංබොඩ Thursday, 23 November 2023 07:57 PM
එන හැම ඇමතුමක්ම කියන්නේ වැරැදීමකින්ද? ආපු හැම ඇමතුමක්ම කියන අතීතකාල වාක්‍ය ද දන්නේ නෑ. එන හැම ඇමතුමක්ම කිව්වාම ගවමුඛට දැනුත් දුරකථන පහසුකම් තියෙනවා..
Perera Friday, 24 November 2023 12:35 PM
මෙයා ඩීල් දාන්නේ පාතාලයට එහා ඉන්න කොටිත් එක්ක