IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හයිවේ මගීන්ට බඳපටි අනිවාර්යයි

(සුජිත් හේවාජුලිගේ)

අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල   සියලුම මගීන්ට අගෝස්තු 1 වැනිදා  සිට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත.

එසේම අධිවේගී බස් රථවල  සියලුම මගීන්ට ආසන බඳ පටි පැළඳීම සැප්තැම්බර් මස 1  වැනිදා  සිට අනිවාර්ය කෙරෙන  බව  ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල්  රත්නායක මහතා පැවසීය

රත්නායක  මහතා අද උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්  මෙසේ පැවසීය.

රිය අනතුරුවලින් දිනපතා විශාල ප්‍රමාණයකගේ ජීවිත අහිමිවන හෙයින්  එම තත් වය මගහැරීම සඳහා මෙම තීරණය ගත් බවද ඔහු කීවේය.

අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයටද ආසන පටි පැළඳීම අනිවාර්ය බව අමාත්‍යවරයා පැවසීය.



අදහස් (2)

හයිවේ මගීන්ට බඳපටි අනිවාර්යයි

රැට්ටා. Tuesday, 01 July 2025 01:21 PM

බඳ පටි ගැන කතාකරනවා ඇමතිතුම‍ෝ, මතුගම යන සමහර බස්වල හිටගෙනත් අරගෙන යනවා. පොලීසිය අහක බලාගෙන ඉන්නවා. චෙක් කරන්නෙ නැහැ.

:       0       18

nipuna Tuesday, 01 July 2025 01:36 PM

පිටුපස මඟීන්ට බඳපටි සවිකර නැති වාහන ගොඩක් තියෙනවා. ඒවාට මොකද කරන්නෙ. මේ ගැන අධ්‍යයනයකින් පස්සෙ තීරණය කරා නම් නේද හොඳ.

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site