IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හේමා වාහනේ බාර දෙයි

(අංජුල මහික වීරරත්න)

 හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය  යළි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනාධිපති හිමිකම් පනත අනුව හේමා ප්‍රේමදාස මහත්මියට ද විශ්‍රාමික ජනාධිපතිවරයකුට රජයෙන්  ලබා දෙන හිමිකම් ලබා දී තිබිණි.

 ඇයට රජයෙන් ලබා දී තිබූ නිවස විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කෙරෙන විටත්  යළි බාර දී තිබිණි.



අදහස් (6)

හේමා වාහනේ බාර දෙයි

කුහක කුමාර Saturday, 13 September 2025 10:36 AM

කොටින්ගෙ බෝම්බයකින් මහමග මියගිය ජනාධිපතිවරයෙක්ගේ බිරිද. jvp ත්‍රස්තවාදයෙන් 89දී රට බේරාගත්තු, අසරන මිනිස්සුන්ට ගෙවල් දුන්නු, අපේ ගම්වල අසරණ ගැඇණු ළමයි අද ලස්සනට ඇදලා, රත්තරන් මාලයක්පැලදගෙන, ජීවිතය ලස්සන කරගන්න ගාමන්ට් ටික හදලා දීපු ප්‍රේමදාස ජනාධිපති ගේ බිරිදගේ පහසුකම් ඉවත්කරන්නේ, ගාමන්ට්වලට එරෙහිව සුද්දියන්ගේ යටඇදුම් මහනවා කිව්ව මිනිස්සු.. පලිගැනීම අරමුණු කරගත්තු, වැඩක් කරගත නොහැකි දේශපාලන වෘත්තීය භාවයක් නැති මිනිස්සු...

:       37       20

fairoos Saturday, 13 September 2025 12:45 PM

ඔහෙම ඉන්න ඕනේ... අනිත් අය මෙච්චර හොරාකාලත් තවත් පිනට කන්න තමයි බලන් ඉන්නේ...

:       6       27

විපරමා Saturday, 13 September 2025 01:58 PM

ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදාපු පුතාණෝට අම්මට වාහනයක් අරන් දෙන්න බැරිකමක් නැහැ. ජනතාවගේ සල්ලි වලින් ජීවත් වෙන, කිසිම සදාචාරයක් නැති අය...?

:       9       40

නයනී Saturday, 13 September 2025 04:15 PM

දරු ප්‍රසූතියෙන් පසු රජයේ සේවයේ නියුතු අම්මලාට දැන් තිබෙන ප්‍රසූති නිවාඩු ලබාදීමට මූලිකත්වය ගත්තේ මෙතුමියයි​.

:       10       16

ලක් අම්මාSaturday, 13 September 2025 04:56 PM

එහෙම කෙරුවා කියලා අපේ බදු මුදලින් තවත් නඩත්තු කරන එක හරිද.? මෙච්චර කාලයක් සියලු සැප සම්පත් වින්දගෙන ගෙන හිටපු එකම ලැජ්ජාවක් නොවෙයිද? රටේ තුන්වැනි පුරවැසියා විපක්ෂ නායකයා, කොහොම සළකන්න බැරිද?

:       6       24

prasanna Saturday, 13 September 2025 06:10 PM

යුද්ධය කාලේ දිවි පුදපු රණවිරුවන්ගේ වැන්දඹුවන්ට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මෙතුමියගේ ස්වාමියා, එවකට ජනාධිපතිතුමා LTTE අතින් මහපාරේ ඝාතනය වුණේ ඉතාම බිහිසුණු විදිහට... LTTE සහ JVP මිනීමරුවන් තාම මෙතුමිය පස්සේ ලුහුබදිනවා.

:       13       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site