IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


හිමි නමගේ මැණික් ජාවාරම අතේ පත්තු වෙයි

(ගයාන් සූරියආරච්චි)

රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු කාකා නිල් මැණික් කැට 2 ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක සහ පුද්ගලයකු අත්අඩංගුවට අද (7) අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

සැකකරුවන් දෙදෙනා එම මැණික් කැට දෙක රුපියල් කෝටි 37 කට විකිණිමට සූදානම් කර තිබූ බවත් යුද හමුදාව කියයි.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර කොස්ලන්ද පොලිසියට බාර දුන් බව යුද හමුදාව පවසයි.



අදහස් (1)

හිමි නමගේ මැණික් ජාවාරම අතේ පත්තු වෙයි

WCA Thursday, 08 February 2024 06:38 PM

මේකේ වැරැද්ද මොකක්ද ? කරපු ජාවාරම මොකක්ද? ලංකාවේ මැණික් විකුණන්න මිලදී ගන්න කිසිම තහනමක් නැහැනේ...!

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ඩයනාගේ තීන්දුව කතානායකට
2024 මැයි මස 09 261 0

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එම මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන


මම බාර ගත්තේ අපායට වැටුණ රටක්
2024 මැයි මස 09 276 5

තමා බාරගත්තේ අපායට වැටුණු රටක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී


ලක්ෂ 15ක දුම්වැටි රේගුවේ හිරවෙයි
2024 මැයි මස 09 201 0

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් ම


අද කාලගුණය
2024 මැයි මස 09 144 0

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආයුර්වේදයේ නම විකුණා කාන්තාවන් විකුණලා
2024 මැයි මස 09 1108 2

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස කාසියා මාවතේ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එම ක


කෝටි පහක කුෂ් සමග නැටුම් ගුරා ගුවන්තොටේදී මාට්ටු
2024 මැයි මස 09 878 2

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 558 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2033 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1788 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site