IMG-LOGO

හම්බන්තොට රෝහලේ සෞඛ්‍ය කාර්ය සහාකයෝ දෙවන දිනට සේවයෙන් ඉවත්වෙති

(සනත් ගමගේ)

හම්බන්තොට මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහාකයින් (20) දිනත් සේවයෙන් ඉවත් වී සිටි හෙයින් සායන වලට පැමිණි සිටි රෝගීන්ට දැඩි අපහසුතාවයට පත් වීමට සිදු වූහ.

හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන සුළු සෞඛ්‍ය කාර්ය සහායිකාවකට එම රෝහලේම සේවය කරන පිරිමි හෙද නිළධාරියෙකු විසින් ලිංගික අතවරයක් කිරීමට තැත් කලේ යැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම හෙද නිළධාරියාටට සෞඛ්‍ය අමාත්‍යංශය මට්ටමින් මෙතෙක් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරෝධය පල කරමින් රෝහලේ සියළුම සුළු සෞඛ්‍ය කාර්ය මන්ඩලය වර්ජනයේ නිරත වී සිටිති.

 



අදහස් (0)

හම්බන්තොට රෝහලේ සෞඛ්‍ය කාර්ය සහාකයෝ දෙවන දිනට සේවයෙන් ඉවත්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 537 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 707 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 289 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site