(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයට පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර මහතා කියයි.
ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාවට ජනසෙත පෙරමුණ දුන් නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ තිබූ ස්වාධීන කණ්ඩයමක නාම යෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වි ඇති බවද හෙතෙම සඳහන් කලේය.
පිළිගත් දෙශපාලන පක්ෂ 71 ක් සහ ස්වාධින කණ්ඩායම් 14 ක් සමඟ කණ්ඩායම් 85 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා මැතිවරණයට එක්වීමට සුදුසු කම් ලබා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හම්බන්තොට පක්ෂ දෙකක නම් ප්‍රතික්ෂේප වේ