IMG-LOGO

හම්බන්තොට කොවිඩ් ආසාධිතයින් 52: මරණ දෙකයි

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉකුත් පැය 24 දී කොවිඩ් ආසාධිතයන් 52 දෙනකු හමුව ඇතැයි ද ඉන් දෙදෙනකු මිය ගිය බවද සෞඛ්‍ය අංශ පවසයි.

වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ටාශයෙන් ආසාධිතයන් 17 දෙනකු සමඟ බෙලිඅත්තෙන් 04ක් ද වීරකැටියෙන් 06ක් ද ,හුංගමින් 01ක් ද ,කටුවනින් 03ක් ද ,සූරියවැව ප්‍රදේශයෙන් 09ක් ද ,තිස්සමහාරාමය ආශ්‍රිතව 12ක් ද මෙම කොවිඩ් ආසාධිතයන් හමුව තිබේ. මෙම ආසාධිතයින් අතර තිස්සමහාරාම  ,කිරින්ද පොලීසියේ නිළධාරියකුද වෙන බව සෞඛ්‍ය අංශ කියයි.

තිස්සමහාරාමයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් අතුරෙන් දෙදෙනකු  මිය ගොස් තිබේ. තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි 90 වැනි වියේ පසු වූ අයෙකුද රබර්වත්ත ප්‍රදේශයේ පදිංව සිටි 63 වැනි වියේ පසු වූ අයෙකුමෙලෙස මිය ගොස් තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (1)

හම්බන්තොට කොවිඩ් ආසාධිතයින් 52: මරණ දෙකයි

ranjith Sunday, 09 May 2021 05:40 AM

අපේ සෞඛ්‍ය සහ මානව සම්පත සීමා සහිතයි. අලුතින් කොවිඩ් ප්‍රතිකාර මද්‍යස්ථාන වලට යවන්න වෙන්නෙත් මේ ඉන්න කාර්යමණ්ඩලය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site