(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මල්වතු හිරිපිටිය විහාරස්ථානයක දි හිමිනමකට ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු පොලිස් නිල ලාංඡනය සහිත ශරීර සුවතා ඇඳුම් කට්ටලයක් සමග බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමග අපරාදය සඳහා ගිනි අවිය සහ පුපුරන ද්‍රව්‍ය හා මෝටර් රථය සැප වූ පුද්ගලයා බවත් හොරයින් මත්කුඩු මිලි ග්‍රෑම් 10210 ක් ටී පනස් හයේ පතුරුම් ගැබ් තුනක් , ටී පනස් හයේ උන්ඩ හයක් වෑන් රථයක් හා ජංගම දුරකථන දෙකක් ඇතුළු දේපල සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම හා අපරාධවලට ඍජුවම සම්බන්ධ බවට දැනට සිදුකරන ලද විමර්ශන විදියේ අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිමිනම ඝාතනයේ තවත් සැකකරුවෙක් මාට්ටු