IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හමුදා සලාක මුදල ඉහළ දමයි

(ඉන්දිකා රාමනායක)

මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන්  පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස ඔවුන්ගේ  සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කළ ඉල්ලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය.

ඒ අනුව සක්‍රිය සේවයේ නිරත සියලු යුද හමුදා සාමාජිකයන්ගේ මාසික සලාක දීමනාව 2023 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවුණු අතර එය මැයි මාසයේ සිට සියලුම යුද හමුදා සාමාජිකයන්ගේ වැටුපට එකතු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා කීය.

 



අදහස් (3)

හමුදා සලාක මුදල ඉහළ දමයි

Lalla Wednesday, 21 June 2023 07:35 AM

එතකොට බැරැක්ක පුරවල ඉන්න අයට විතරද බඩගින්න....සාමාන්‍ය ජනතාවට බදු ගෙවන්නන්ට නැති බඩගින්නක් හමුදාවට තියෙනවද?

:       0       5

සුපුන් Wednesday, 21 June 2023 09:06 AM

මේ නිව්ස් එක මේ විදියට නිවැරැදි වෙන්න ඕන. මීට පෙර සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේගේ සලාක දීමනාව 650 පමන උනා. මේ මුදල වැටුපට එකතු වන්නෙ ඔවුන කදවුරෙන් ආහාර නොගෙන පිටතින් ගත් විට පමනයි. උතුරු නැගෙනහිර ආදී ප්‍රදේශවල මෙය ලැබෙන්නේ නෑ. ඔවුන්ට නිවාඩු ගිය විට පමනක් අදාල දින ගනනට මෙය එකතු වෙනව. සමහර හමුදා සාමාජිකයින් මාස දෙක තුන නිවාඩු යාමට නොහැකිව සිටිනවා. එවිට ඔවුන්ට සතයක්වත් ආහාර දීමනාව ලැබෙන්නෙ නෑ. මෙම වැඩිවූ 10000ක මුදල බොහෝවිට ලැබෙන්නේ කොළඹ අවට හමුදා සාමාජිකයින්ට පමනයි

:       0       3

ase Wednesday, 21 June 2023 11:43 AM

ඊඩි අමීන් තියරිය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site