IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හමුදා බසය ලොරියක ගැටී දෙදෙනෙක් මරු දකිති

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ උපාලි රණවීර)

දොම්පෙ දෙල්ගොඩ දී බස්රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

නාවික හමුදා බසයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයෙන් තිදෙනකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනකු මියගොස් ඇත. නිවික හමුදා බසය ත්‍රිරෝද රථයක ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. 

(ඡායාරූප: උපාලි රණවීර)



අදහස් (3)

හමුදා බසය ලොරියක ගැටී දෙදෙනෙක් මරු දකිති

saradiyel Friday, 16 June 2023 12:57 PM

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසා දිනකට කිදෙනක් මියයනවාද? ඒ වගේම අබ්බගාත වෙනවාද? රජයේ රියදුරන් කියලා නැහැ... ඉතාම අවිනීත විදිහට තමයි බොහෝ දෙනෙක් රිය පදවන්නේ... අවාසනාවට මේවා විසඳීමට හිතලාවත් නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ... අනේ අපේ රටට වෙච්චි දෙයක්...

:       1       20

Rifath Friday, 16 June 2023 02:59 PM

දැන් ත්‍රිවිධ හමුදා බහුතරයකට විනයක් නෑ. පිස්සන් වගේ පාරේ වාහන එළවන්නේ...!

:       0       6

HanifaSaturday, 17 June 2023 08:08 AM

ඒ කතාව නම් සහතිකම ඇත්ත ඔය ඇත්තන්ට වාහන නැවතීමට මාර්ග නීති නැහැ... හිතුණු හිතුණු තැන පාර මැද අදාල නැහැ. වමෙන් ඉස්සර කිරීම අදාලත් නැහැ. ඔවුන් ආරක්ෂක නිලධාරින් නිසා වෙන්න ඇති රියදුරු බලපත්‍රය තර්ජනය කරලා ගන්නවද කියලා හිතෙනවා... රියදුරු බලපත්‍රය නැතත් බලන්න කෙනෙකුත් නැහැනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site