IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හමුදා කපිතාන් වෙසින් රට වටේ හිඟමනේ ගිහින්

(එස් ඩී කොඩිකාර)

යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කපිතාන්වරයකු ලෙස බව පවසමින් දිවයිනේ විවිධ නගරවල  සිඟමනේ ගිය යුද හමුදාවෙන් පලා ගිය බව කියන කුඩු ජාවරම්කාරයකු  දෙණියාය නගරයේ දී  සම්මාදම් මුදල්   410 ක් සමග අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු (29) හැවිරිදි විවාහක  හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි කරුවකු බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

සැකකරු දෙණියාය බස් නැවතුම්පොළට පැමිණ එහි පාලක හමුවී ගමන් සටන් පොතක් එම ස්ථානයේ යොදා එහි අත්සන් කොට යුද හමුදාවේ ඉහළ නිලධාරීන් ගේ නම් එහි පාලකවරයාට පවසා මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු රැස් කිරීමට තමන් මාතර දිස්ත්‍රික්කයේ යොදවා ඇති බව කියමින් එහි පාලකවරයා නොමග යවා මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවට හෙලි වී ඇත.

 



අදහස් (0)

හමුදා කපිතාන් වෙසින් රට වටේ හිඟමනේ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site