IMG-LOGO

හෝමාගම කර්මාන්ත ශාලාවක ගින්නක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දිල්හානි රත්නායක)

හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා දෙකක හදිසි ගින්න පාලනය ගිනි නිවන හමුදාව පොලිසිය සහ යුද හමුදාව දැඩි වෙහෙසක් ගන්නා  බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

රෙදිපිළි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්න ,තීන්ත කර්මාන්ත කර්මාන්තශාලාවක් තෙක් පැතිර යාමෙන් ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්  මෙන්න පොලිසිය සහ යුද හමහුදාව දැඩි වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබිණි .

කර්මාන්තශාලා දෙකේම රසායනික ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා එම ස්ථානය කරා පැමිණීම වැළැක්වීමට පොලිසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු ද අයුරු ද දක්නට ලැබිණි.

එම ස්ථානය කරා යුද්ධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් පොලිසියට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියහ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

හෝමාගම කර්මාන්ත ශාලාවක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 176 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site