
(ටී.කේ.ජී.කපිල )
කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටුනායක පොලීසිය පවසයි.
මුදල් පොලියට දීම සහ ව්‍යාපාරික ස්ථාන කීපයක් පවත්වා ගෙන යනු ලබන මෙම වෙඩි වැදුන ව්‍යාපාරික තරුණයා සිය පියා සමග තම නිවසෙහි කාමරයක නිදා සිටියදී , යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු වෙඩි ප්‍රහාරය සිදු කර තිබේ .
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබු ව්‍යාපාරික තරුණයා මිනුවන්ගොඩ මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති අතර එහිදී වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබේ .
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හීනටියන වෙඩි තැබීමක්