
(නිමල කොඩිතුවක්කු)
විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13) සහ අනිද්දා (14) දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ.
හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කෙරේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.health .gov.lk නිල වෙබ් අඩවියට ලබාගත හැක.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
ගුණරත්න Friday, 12 September 2025 06:42 PM
කාට හරි ඔය සයිට් එකට යන්න ඕන නම් health සහ .gov අතර තියෙන ස්පේස් එක ඩිලීට් කරලා ඇඩ්රස් එක නිවැරදි කරගෙන යන්න.
සමන්ති Saturday, 13 September 2025 03:18 AM
ලින්ක් එක හදාගන ගියාම යන්නේ හෝම් පේජ් එකට. විස්තරය හොයා ගන්න නෑ. දන්නා කෙනෙක් හරිම ලින්ක් එක දෙනවාද? ස්තූතියි.