IMG-LOGO

හදිසි පක්ෂ නායක රැස්වීමක් අද සවස

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00  ට පැවැත්වීමට නියමිතය.

විපක්ෂයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට උදේ 9.30  දක්වා  මීට මොහොතකට පෙර කල් දමනු ලැබීය.



අදහස් (1)

හදිසි පක්ෂ නායක රැස්වීමක් අද සවස

අරවින්ද මොණරවිල Tuesday, 21 February 2023 11:23 AM

වැඩ බැරි අසාර්ථක දුර්වල විපක්ෂයක් හා විපක්ෂ නායකයෙක් ඉන්නේ, රටේ බහුතරයක් අර්බුයන්ට ඒකත් හේතුවක් වෙලා. රටේ බහුතරය ප්‍රතික්ෂේප කල එකෙක් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව පාවිච්චි කරල ගැටයක් ගහලා බලය ඩැහැ ගත්තම මේ මෝඩ විපක්ෂය ගියා එයාව පිලිගන්න දැන් මිනිහා වික්ෂයටත් එක්කයි තියලා අරින්නේ.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site