IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හදිසි කොන්දේසියෙන් ඉන්ධන ගෙන්වීමේ ව්‍යාපෘතිය කොට උඩ

(යොහාන් භාසුර)

විදේශ සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කර අළෙවි කිරීමේ හිමිකම් ලබාදීමේ ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍යංශය එකවර ඉදිරිපත් කළ කොන්දේසි කීපයක් හේතුවෙන් අතරමග නතර වී ඇති බව වාර් තා වේ.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන්ට ආරාධනා කිරීම සඳහා පළ කළ පුවත්පත් දැන්වීම්වල ඇතුළත් නොවූ කොන්දේසියක් ඇතුළත් කිරීම නිසා ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කළ විදේශ සමාගම් 24 ඉන් ඉවත්වීමේ තත්වයක් උද්ගත වී ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට එම ව්‍යාපෘතිය අතරමඟ නතර වී ඇති බවත් දැනගන්නට තිබේ.

පළමු වසර තුළ එම සමාගම් ණය පදනම මත ඉන්ධන සැපයීම සහ එම සමාගම් ශ්‍රී ලංකා තුළට ගෙන එන මුදල් වසර කාලයක් ගතවන තෙක් රටින් පිටකළ නොහැකි යැයි කොන්දේසි පැනවීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ. 

 



අදහස් (1)

හදිසි කොන්දේසියෙන් ඉන්ධන ගෙන්වීමේ ව්‍යාපෘතිය කොට උඩ

Shiraj Tuesday, 20 September 2022 06:38 PM

අම්මෝ... මොලේ තමයි මොලේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site