IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු පා. මන්ත්‍රී බද්දේගම සමිත හිමිට කොරෝනා වැළඳේ

(විනීතා එම් ගමගේ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,සහ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත.

උන්වහන්සේ බරපතල නිව්මෝනියා තත්වයෙන් පෙලෙන බවත් මේ වන විට දැඩි සත්කාර වාටුටුවකට ඇතුලත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොරෝනා රෝගයවැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සහභාගි වීමෙන් පසු සමිත හිමියන් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කල බවත් පසුගුය සමයේ දිගින් දිගටම කොරෝනා රෝය වැලඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කරමින් සිටි බවත් පැවැසේ.

 



අදහස් (10)

හිටපු පා. මන්ත්‍රී බද්දේගම සමිත හිමිට කොරෝනා වැළඳේ

ranjith Saturday, 08 May 2021 04:28 AM

හාමුදුරුවන්ට හැදුණේ නීති කඩලද නොවේ. රෝග ස්වභාවයයි. ඒ නිසා දැන්වත් හොඳ තීන්දු අරන් මේක පාලනය කරන්න අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතමි.

:       4       14

Rawana Saturday, 08 May 2021 06:24 AM

ඉක්මන් සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ...!!!

:       4       16

සෙනවිSaturday, 08 May 2021 08:23 AM

මොහු තමයි පළමු භික්ෂුව දේශපාලනය කරලා පාර්ලිමේන්තුවට ආවේ. වෙන මොකුත් කියන්නේ නැහැ.

:       4       17

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 08 May 2021 09:49 AM

සහතික ඇත්ත... අපේ බුදුහාමුදුරුවෝ දේශපාලනයෙන් ඉවත්ව ගෙනගිය ඒ ප්‍රණීත දහම පතුරුවන බුද්ධ පුත්‍රයන් වහන්සේලාව නැවතත් පිළිකුල් දේශපාලනයට ඇදලා දැම්මා. එතැනින් පටන්ගත් ශාසනික පිරිහීම තමයි මේ වැඩිවී ගෙන යන්නේ.... සත්‍යය කුමක්ද යන්න සිල්වත් බෞද්ධයන් දන්නවා. අප මෙතන විස්තර කරන්න අවශ්‍ය නැහැ.

:       0       2

Sri Lanka Saturday, 08 May 2021 07:14 AM

එක එකාගේ පින්තූර දාන්නේ කොරෝනා ප්‍රවර්ධනය කරන්නද? කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... වැදගත් දෙයක් දාන්න.

:       21       8

පප්ප Saturday, 08 May 2021 09:17 AM

හාමුදුරුවනේ, මොන පවක්ද මේ පඩිසන් දුන්නේ...?

:       0       0

Lakshman Wijesekera Saturday, 08 May 2021 11:14 AM

අපි සියලු දෙනාම උන්වහන්සේට ඉක්මන් සුවය පතමු...

:       0       0

banda Saturday, 08 May 2021 12:44 PM

මෙයා තමයි මුලින්ම සංඝයාවහන්සේලාව දේශපාලනයට ගෙනාවේ.. දැන් දේශපාලනයට ආපු සංඝයා වහන්සේලා බුද්ධ ශාසනය විනාශ කරනවා. සොබා දහම මොවුන්ට නියමිත දඬුවම ලබාදේවි. මොකද මේක බුදුන් තෙවරක් වැඩම කළ රටක්..

:       0       0

සෙනෙවිරත්න Sunday, 09 May 2021 12:12 AM

ඉන්නෙ නරක තැනක උනාට අදහස් ක්‍රියාවන් අගය කරමි. ජේ ආර් ගෙ සරසවි සිසුන් මර්ධනය හමුවේ නේවාසිකාාගාරයට පහරදීමට පැමිණි මැරයෙක් උන්වහනසේ අතින් සල්ලංවූ බව නොදන්නා අයට මතක්කරමි.මේ බොරු බණ දෙසමින් පිරිත් නූල් බඳින භික්ෂුවක් නොවෙි. ඉක්මනින් සුවවේවා

:       0       0

ලලිත් අම්බලන්ෙගාඩෙග් Sunday, 09 May 2021 06:19 AM

ඔබ වහන්ෙස්ට ඉක්මන් සුවය පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31473 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13774 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site