
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයිි.
එම සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය හා ව්‍යාජ හැඳුනුම්පතද පොලිස් භාරයට ගෙන ඇත.
ව්‍යාපාරිකයකු වන එම පුද්ගලයා සතුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමේදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගෙන 2014 වසරේ සිට 2019 වසර දක්වා කොරියා රටට පිටත්ව ගිය බවට අනාවරණය වු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම දිනවල විදේශගතවීම සඳහා වයස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැස්බෑව ප්‍රදේශයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිටපු සම්බන්ධ කරන ලේකම්වරයෙකු තම සහෝදරියගේ උපන් වර්ෂයේ යොදා ජාතික හැඳුනුම් පතක් ව්‍යාජ ලෙස සකසා එකී උපන්දිනයට ගුවන් ගමන් බලපත්‍රයක් සාදා තමන් වෙත ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසියෙක් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකි.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු නගරාධිපතිවරයෙකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට
B Amarasinghe Tuesday, 24 June 2025 10:52 AM
දැන් 39 නම් 2014 දී වයස 28යි නේ? කොහොමද වයස මදි වෙන්නේ...?