
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කිසිවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ නොවන බව එම මාධ්‍ය ඒකකය පවසයි.
අනෙක් හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සමග එක්ව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවට පළ වන තොරතුරු වල සත්‍යයක් නැතැයිද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ වී නොමැති බවද මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.
2025 නොවැම්බර් මස 04
214
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ජනපති හිමිකම් ඉල්ලා නඩු දාන වැඩට චන්ද්‍රිකා නෑ
අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 04:27 PM
පොඩ්ඩක් විතර ලැජ්ජාව ගෑවිලා තියෙනවා වගෙයි !
ravin Tuesday, 12 August 2025 05:10 PM
ශුවර් එකටම කකුල් මාට්ටුගේ ප්‍රචාරයක් වෙන්න ඇති...!
ජයරත්න Tuesday, 12 August 2025 05:21 PM
කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තනකොළ නොබුදිති සිංහ පැටව්.
fairoos Tuesday, 12 August 2025 08:01 PM
ඉතාම හොඳයි.. අනිත් අයත් එහෙමයි අයින් උනොත් හොඳයි.
maalaka Wednesday, 13 August 2025 06:58 AM
හොඳ තීරණයක්
ගාමිණී Wednesday, 13 August 2025 08:07 AM
අනිත් හතරදෙනා වැඩේ ගොඩ දා ගත්තොත් මටත් වාසියි.
Rata Perata Wednesday, 13 August 2025 11:33 AM
අගය කල යුතුයි