(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි
කිසියම් පුද්ගලයකු කලහකාරී ලෙස හැසිරෙන බවටට පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
හොරපාවිට බමුණුගම කිරිවැල ප්‍රදේශයේ පදිංචි සැකකරු රෝගී තත්ත්වයකට සිය සහෝදරියගේ කිරුළපන නිවසේ නැවතී රෝහලකින් ප්‍රතිකාර ගන්නා අයෙක් බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
හිටපු ජනපතිගේ නිවස ඉදිරිපිට කලබල කළ අයෙක් අල්ලයි
මැක්ස් Friday, 24 November 2023 12:22 PM
පොඩ්ඩක් හොයල බලන්න. සජිත් මහත්තයල අනුර මහත්තයල උසි ගන්නල එවන කෙනෙක් වෙන්නත් බැරි නෑ.
විපරමා Saturday, 25 November 2023 12:35 AM
සුදු වෑන්, ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු අයගේ කෙනෙක් වෙන්න ඇති...!
Bamunuarachchi Saturday, 25 November 2023 08:51 PM
ඔව් ඔව්, කිඹුල්ලු ගැන කියපුවාත් මතකයි. අන්තිමට කිඹුල්ලු උන්ට හිරඋනා. ඒ කෙස් එකට මොකද උනේ?
චමින්ද Saturday, 25 November 2023 06:42 AM
අනේ ආරච්චි මහත්තයෝ ඔහේට තියෙන්නෙත් ඒ මිනිහට නොදෙවෙනි අසනීපයක් කියලා හොඳින්ම තේරෙනවා..
අතුල සෞදි Friday, 24 November 2023 12:28 PM
මේ වගේ මානසික ලෙඩ්ඩු තමයි වැඩිපුර ඉන්නෙ .
ජේ ආර් ජයවර්ධන Friday, 24 November 2023 12:44 PM
පිස්සා අංගොඩ ගිහින් යාලුවාව හම්බෙන්න
Saman Friday, 24 November 2023 12:58 PM
අපිට නම් ඊට වඩා ඒවත් හිතෙනවා .ඒත් බෙහෙත් නම් ගන්නේ නෑ කිසි ලෙඩකට තාම
de silva Friday, 24 November 2023 05:51 PM
මට හිතෙන්නේ පිස්සු හැදිලා තිබෙන්නේ මේ මිනිහට නොවේ. මෙවැනි නඩු තීන්දුවක් දීලා තිබෙද්දීත්, යහතින් සිටින හොර නඩයට සහ පාර්ලිමේන්තුවේ පිස්සු නටන පිරිසට දෙකක් දීලා රටෙන් එළවලා දමන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න අපට...
Bamunuarachchi Saturday, 25 November 2023 08:58 PM
හලෝ අහලා නැද්ද වැටිච්චි සිංහයින්ට දඩාවතේ යන හිවල්ලුත් මොනාද කරනවා කියලා... ඒවාගේ තමයි ඔය නඩු තීන්දුත්. අල්පොන්සෝගේ හඬ පටවලත් කියැවුණා නේද කෙරුවාව...? ඒ විතරක්ද ඊයේ, පෙරේදා පාර්ලිමේන්තුවේත් කථා වුනේ තීන්දු ගැන...!
Bamunuarachchi Friday, 24 November 2023 07:36 PM
හෙමිහිට එකඑකා ඇතුළට බාගන්න. රට කාපු JVP පාහරයෝ.
Bamunuarachchi Saturday, 25 November 2023 09:06 PM
මට නම් හිටපු ජනාධිපති වටිනවා මොකද දෙමළා ඉදිරියේ දණින් නොවැටී ජීවත් වෙන්න රටක් ඉතුරුකර දීපු නිසා. හැබැයි ජෙප්පෝ සජබයෝ එජාපයෝ බලයට ආවොත් නැවත දෙමලා හම්බයා ඔලුව උස්සනවා ෂුවර්...!