
( පද්මසිරි ගාර්දියවසම්)
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කතරගම නව නගරයේ හෝටලයක් තුල රැදී සිටියදී අත් අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි .
සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . ඔහු කිරිබත්ගොඩ පොලිසියේ සේවය කරමින් සිටියදී නොදන්වා සේවයට නොපැමිණීම නිසා 2019 වසරේ වැඩ තහනමට ලක්වූ අයෙකු බව පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු කොස්තාපල් හෙරොයින් සමඟ මාට්ටු
Perera Monday, 22 April 2024 10:03 AM
ඔයවගේ ලොකු පුටුවල ඉන්න අයත් අපරාධකාරයෝ වෙච්චිකොට පොඩි එවුන් ගැන මොන කතාද?
chaminda ranasingheMonday, 22 April 2024 10:31 PM
කොස්තාපල් ලොකු පුටුව?