IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හැටන් වතු කම්කරුවෝ අදත් විරෝධතා

( රංජිත් රාජපක්ෂ)  
                    

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ  තමන්ට වැඩි කළ රු 700 මූලික වැටුපට රු140 ප්‍රසාද දීමනාව  එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් ආරම්භ කර  ඇත.
 
හැටන් කොටගල ප්‍රදේශයේ වතු කිහිපයකම වතු කම්කරුවෝ හැටන් කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් විරොධතාවයක නියැලුණහ.
 
අහිමි වුූරු 140 ප්‍රසාද දීමනාව යළි ලබා ගැනීම සදහා වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ  පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදි එම රු 140 ප්‍රසාද දීමනාව ලබාදීමට රජය කටයුතු කළ යුතු බව විරෝධතාවයේ නියැලි සිටි වතු  කම්කරුවෝ පවසති.
 
මේ අතර හැටන් මල්ලි අප්පුව ප්‍රදේශයේද හින්දු පූජකවරයෙක් ඇතුළු වතු කම්කරුවන් පිරිසක් තමන්ට රු 1000 ක මූලික වැටුප සහ තමන්ට අහිමි වූ රු 140 ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.



අදහස් (2)

හැටන් වතු කම්කරුවෝ අදත් විරෝධතා

sandy123 Sunday, 03 February 2019 08:34 AM

ඔබේ නොනිමි අරගලයට ජය වේවා! නමුත් පාරේ ගමන් කරන පොදු ජනතාව පීඩනයට පත් නොකරාන මෙන් ඉල්ලමි.

:       0       1

[email protected] Monday, 04 February 2019 03:39 AM

සිංහලයා සානුකම්පිතයි. දෙමු... දෙමු... දීලා ඉල්ලන් කමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 150 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 356 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site