හච්, විසින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මෙම කාලය සඳහා ගැළපෙන, විශේෂිත දීමනා රැසක් සමඟින් සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදෙන ලදී.
හච් “හරිකේන්” නමින් හඳුන්වන මෙම වැඩසටහන මඟින් සියලුම හච් පාරිභෝගිකයන්ට ඔවුන් රීලෝඩ් කරන සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි වටිනාකමක් සඳහාම ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලබා දෙන බව එම සමාගම සඳහන් කරයි.
මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි සති 8 ක කාලය තුළ සතිපතා Yamaha ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් 5G ස්මාර්ට්ෆෝන්, සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු, Airpods සහ Battery-backed WiFi රවුටර්ස් යන ත්‍යාග දිනාගත හැකි බවද එම සමාගම කියයි.
වර්තමානයේ පවතින අභියෝග හමුවේ පුද්ගලයින්ගේ එදිනෙදා කටයුතු පහසු කිරීමේ අරමුණින් ජෙනරේටර්ස්, ඉලෙක්ට්‍රික් ස්මාර්ට් බයික් සහ Battery-backed WiFi රවුටර්ස් වැනි ත්‍යාග හඳුන්වාදී ඇත.
හච් “හරිකේන්” වැඩසටහන සියලුම හච් පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක “ගාස්තු රහිත” වැඩසටහනක් වන අතර සුපුරුදු හච් රීචාර්ජ් කිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත පහසු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි රීලෝඩ් කිරීමක් සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් හිමිවන අතර වැඩි ප්‍රවේශයන්, ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරයි.
-සටහන- චමින්ද මුණසිංහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හච් ”හරිකේන්” සමඟ හරි තෑගි රැසක්