(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිඟ ඖෂධ 151කින් 81ක් ඊයේ වන විට ලබාගන්නට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ ආර්ථික කඩාවැටීම සමඟ සෞඛ්‍ය ක්ෂෙත්‍රයට උපරිම සහාය ලබා දෙන්න මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙන බවද ඉන්දීය ණය ක්‍රමය යටතේ වුවත් මෙය උඩින් දකින තරම් පහසු ක්‍රමයක් නොවන අතර ඇනවුමක් සහතික කළ පසුව මාස තුන හතරක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිඟවී තිබූ ඖෂධ අසූ එකක් ලබා ගනියි
නිලන්ත Friday, 10 March 2023 11:01 AM
ඔව් ඔව් ආරංචියි රුපියල් එකසිය ගාණට ගන්න පුලුවන් බෙහෙත් හාරසියට ගාණට අරන් කියලා. උඹලගෙ දරුවන්ටත් ශාප වෙනවා රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකනවට.
ravin Friday, 10 March 2023 12:52 PM
හරිම ලේසියි.. අතයටින් ගාන ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ෆයිල් ටික අස්ථානගතවෙලා කියලා ප්‍රසිද්ධ මාධ්‍යවල තිබුණේ...
Ruhunu Friday, 10 March 2023 04:09 PM
කරුනකරල අර දුරකතන බිල ගෙවල දන්න.