(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
සී.සී.ටී.වී. කැමරා හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ඊයේ දිනය තුළ කොළඹ අවට නිරීක්ෂණයෙන් රථවාහන වැරදි 125 ක් හදුනාගත් බවත් එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බවත් පොලිස් මුලස්ථානය පැවසීය.
මෙහිදි හදුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වූ බව ද පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සී.සී.ටී.වී. කැමරා රථවාහන වැරදි 125 ක් හදුනාගෙන
Bamunuarachchi Tuesday, 23 January 2024 12:07 PM
පිටරට හිටපු අයට නම් මේවා අලුත් දේවල් නොවෙයි
Chandanie Tuesday, 23 January 2024 03:17 PM
බස් රථයක ලොරියක වෑන් එකක යන ගමන් බසයෙන් නැත්නම් යන වාහනයෙන් පිටතට බුලත් කෙල ගැසීමෙන් පදිකයින්ට ඉමහත් කරදරයක් වෙනවා... ඒ වගේම ටුක්ටුක්කෝ යනගමන් පාරට බුලත්කෙළ ගහනවා මේවා වරදවල් හැටියට සලකා කටයුතු කරනවා නම් හොඳයි...!