ප්‍රවාහන රාජ්‍ය ඇමැති සී.බී.රත්නායක මහතා අද (9) ප්‍රවාහන අමාත්‍යංශයේ දී සිය රාජකාරි ආරම්භ කළේය.
ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ආරුමුගම් තොන්ඩමන් සහ සී.බී. රත්නායක මහතාගේ පවුලේ ඥාතීහු මේ සඳහා එක්වුහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සී.බී. ප්‍රවාහන රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ අරඹයි