IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සෝමාවතියේ වෙඩි වැදුණු අලියාට ප්‍රතිකාර

(නිමල් ජයරත්න)

සෝමාවතී ජාතික වනෝද්‍යානයේ   වෙඩි වැදුණු වන අලියකුට  දින කිහිපයක් පුරා ප්‍රතිකාර සිදු කරන බව සෝමාවතිය අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.

ඉදිරි වම් අතට සහ පිටුපස දකුණු පාදයට වෙඩි වැදී තුවාල සිදුව ඇත.

එම වන අලියා උසින් අඩි නමයක් පමණ වන අවුරුදු 35 වයස පිරිමි අලියකු බව සෝමවතිය අඩවි ආරක්ෂක අමිත ශ්‍රී නාලක මහතා සඳහන් කළේය.

මෙම වන අලියාට වෙඩි වැදීමෙන් තුවාල සිදුව ආබාධිත තත්ත්වයෙන් පසුවන බවත්,අලියා දැඩි වේදනාවෙන් යුතුව සෝමාවතිය මහා විහාරස්ථානය ආසන්නයේ සැරිසරමින් සිටින බවට ලද තොරතුරක් අනුව, වන අලියා නිර්වින්දනය කොට  ප්‍රතිකාර කිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බවද නාලක මහතා අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (0)

සෝමාවතියේ වෙඩි වැදුණු අලියාට ප්‍රතිකාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1311 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site