IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සොරාගත් විදුලි උපකරණ සමඟ අයෙක් අල්ලයි

(කේ බුද්ධික කුමාරසිරි)

රුපියල් මිලියන 04 කට වැඩි වටිනා විදුලි උපකරණ සොරාගත් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

අවිස්සාවේල්ල ,පුවක්පිටිය, මාදොල , ගෙවල් පන්සියය , දෙහිඕවිට , කොස්ගම ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලින් මෙලෙස සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත් අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වලදී ලබාදෙන ලද තොරතුරු මත සිදුකළ විමර්ශණ වලදී එම පුද්ගලයා  විසින් සොරකම් කරන ලද ලැප්ටොප් පරිඝණක 09 ක්,  රූපවාහිනී යන්ත්‍ර , ජංගම දුරකථන , විදුලි උපකරණ , අත් ඔර්ලෝසු, කැමරා ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ගැනීමට හැකිව ඇත.

අවිස්සාවේල්ල කිරිවන්දල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු කැළණිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් , සොරා ගන්නා ලද රුපියල් මිලියන 05 කට ආසන්න වටිනාකමැති තවත් වටිනා භාණ්ඩ රැසක් ඉතා සුළු මුදලකට අලෙවි කර එම මුදල් මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගෙන ඇති බවටත් අනාවරණය වූ බවද  කරගෙන ඇති බවද අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

.



අදහස් (0)

සොරාගත් විදුලි උපකරණ සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31839 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14302 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11170 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 237 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1174 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 336 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site