IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සොත්ති උපාලිගේ පුතා කුඩු සමග මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කලකට ඉහතදී සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු ලෙස කටයුතු කළ මියගිය සොත්ති උපාලිගේ පුතා තියුණු ආයුධ තොගයක් සහ හොරෙයින් මත්කුඩු සමඟ සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

සැකකරු සමඟ කඩුවක් , කිනිසි තුනක් මෙන්ම හොරයින් මත්කුඩු ග්‍රෑම් නවයක් පොලිසිය භාරයට ගෙන ඇත.

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් තුළ හොරයින් ජාවාරමක් සිදුවන බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

වයස අවුරුදු 28 ක් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (4)

සොත්ති උපාලිගේ පුතා කුඩු සමග මාට්ටු

ගන්කන්ද Thursday, 05 January 2023 08:09 AM

අප්පා වගේම පුතත් මේ රටට පිළිලයක් වෙයි වගේ.. දැන් කීප වතාවක්ම පාතාල පුතත් අහු උනා නීති විරෝධී වැඩ වලට...

:       0       10

Piyal Monday, 09 January 2023 09:48 AM

සොත්ති උපාලි කියන්නේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසගේ දකුණු අත.

:       0       6

kanchanaThursday, 26 January 2023 07:29 PM

ඔව් ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ කුලියට මිනීමරණ ගෝලයානේ...

:       0       2

රංජිත් Monday, 06 February 2023 04:27 PM

දේශපාලකයන් ගෙන්ම පුස් පුම්බගෙන තාත්තාත් ඉක්මනටම සමු ගත්තා, මොහුත් දේශපාලකයන්ගෙන්ම මට්ටු නොවේවා!!!!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site