
(නිමල කොඩිතුවක්කු)
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද වන විට බඩු මිල වැඩි වී උහුලා ගත නොහැකිව අසීමිත පීඩනයකින් අසහනයකින් රටේ ජනතාව ජීවත් වන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
ආණ්ඩුව අත්‍යාවශ්‍ය ආහාරවලට බදු ගසන බවත් සමහර අයට වේල් තුන කන්න බැරිව එක වේල පවා කන බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
බය වෙන්න එපා අපි ගැන අපි බලාගන්නම්
තමුන්නන්සේත් තමුන්නසේගේ පියා කළා වගේ රනිල් එක්ක එකතු වෙලා මේ මාලිමාවුන් පරද්දන්න කටයුතු කළා නම් අහිංසක අප මේ අමාරුවේ වැටෙන්නේ නැහැ, ගිය නුවණ ඇතුන් ලද්දවාවත් අදින්න බැහැ කියන්නේ ඔබතුමා වගේ උදවිය කකරන මෝඩ වැඩ වලටයි.
මෙයා ෆෙරාරි සීයත් එක්ක රට කොරන කාලේ, රටේ ජනතාව, උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු රැකියාවන් කරලා, සුඛිත-මුදිත වෙලා, උස්මුරුත්තාවට එනකල් තුන් වෙලා කාල-බීල ආතල් එකේනෙ හිටියෙ?
විපත බලාගන්න තිබුනා මෙයා චන්දෙ දිනුවානම්
තමුන්ගෙ නහර මැරිලා නැත්නම්.අවුරුදු 20 ක් අතීතයට ගිහින් කල්පනා කරලා බලන්න තවත් පස්සට යන්න පුලුවන්. ඒ තරම් දුරක් හිතන්න මොලයක් නැහැ ඒකයි සුලු කාලයක් දුන්නෙ පොල් ලුනු හාල් නැතිවුනේ මොන ආන්ඩුව කාලේද. ගොවියා වහ බිව්වෙ මොන ආන්ඩුව කාලේද. මිනිස්සු න්ට බහෙත් වෙනුවට වතුර දුන්නෙ මොන ආන්ඩුව කාලේද. උබලට මොකද වෙලා තියෙන්නෙ. තවම රට බාරගෙන මාස කීපයයි. උබලා එකතුවෙලා රටේ සම්පත් හොරා කෑවෙ නැත්නම් මිනිස්සු මහපාරට බැහැලා උබලව එලවන්නෙ නැහැ. කට්ටිය පාර්ලිමේන්තුවේ රැස් වෙන්නෙ කාර්පමිට් ගන්න වැටුප් වැඩිකර ගන්න. උන්ගේ දීමනා ලබා ගන්න ජනතාවගෙ ප්‍රශ්න. හොයලා බැලුවද. උබලගෙ නායකයා පිනා රනිල් කදුලු ගෑස්වලින් ජනතාවට ප්‍රහාර එල්ල කරද්දි එකෙක්. නැගිටලා කිව්වාද ඔහොම කරන්න එපා කියලා. තමුන් විපක්ශ නායකයෙක් වුනා කියලා. බොරුවට නයට කහින්න එපා. අද තමුන් ජනාදිපති වුනානම්. මන්ත්‍රි විශ්‍රාම වැටුප නැති කරනවද. උන්ගෙ අරාක්ශාව නැති කරනවද දීමනා නොමිලේ නිවාස රට සවාරි. ඔය මුකුත් කරන්න නෙත් නැහැ. කොන්ද පනත් නැහැ. ඔයවගේ තිරන ගන්න. අද එහෙනම් රටෙන් භාගයක්ම මෙයාලගෙ ගෙවල් වටේ මුර අම්මලට රජ සැප. ඔය තමුන් නොමිලේ දෙනවා කියන සනීප ආරාක්ශක තුවා පරිස්සම් කරන් තියා ගන්න යනකොට අරන් යන්න.
මෙයා ජනපති නම් අද ලංකාව සෝමාලියාව වගේ තමයි.
මෙයාට රට දුන්නානම් අමිමා අගමැති බිරිඳ ජනාධිපති මෙයා සිකියුරටි.
අමු කැවිලද..?..
නෑ, අපි හොඳින් ඉන්නවා. ඔයා ඔයාගෙම පුංචි ලෝකෙක ජීවත් වෙනවා වගේ..... ඔයාට කිසිම තේරුමක් නැති මෝඩයෙක් වගේ වැඩ කරන එක නවත්තන්න පුළුවන්ද? . ඔයා ජනාධිපති උනා නම් මේ රට විනාශ වෙන්න තිබුණා.. දෙවියන්ට ස්තූතියි මිනිස්සු අන්තිමට බුද්ධිමත් වෙලා අනුරව තෝරා ගත්තා.
රටට ඔරොත්තු නොදෙන රාජ්‍යය සේවයේ බර වංචාකාරී දූෂිත ව්‍යාපාර මාෆියාව වැනි දැවෙන ගිනි වලට පිදුරු දමන බලයට කෑදර රටේ හෙට දවස ගැන නොසිතන දේසපාලුවන් මේ රටෙන් අතුගා දැමීමට සියලු දෙනාටම ඥානය පහළවේවා!!
මෙයා විරැද්ධ පක්ෂනායක කම තියා කාර්යාල කාර්ය සහායක කමකට ව ත් සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. තව දින 40 කින් රටේ ජනතාව කොය්ත රමින් මෙයා කියන දේ ඇහුවද කියලා දැනේවී.
කියන්න දෙයක් නැතුවට මොනවා හරි කියනව. සමස්තයක් විදිහට බඩු මිල අඩුවීමක් තියෙනවා . විපතට වැටුණේ හොරු තමයි
කොහොමත් ඡන්දයක් ළඟ එනකොට මෙයාට මේ වගේ ඔල්මාද අදහස පළ වෙනවා ඕවා ගණන් ගන්න එපා
අසුබ නැනතට රට පුතානෝට දුන්නා නම් අද මෙහෙමවත් කන්න වෙන්නේ නැහැ, එහෙම නම් ආර්ය්යාවගේ රැගම් බල බලා බඩගින්නේ ඉන්න වෙන්නේ !
පලයන් කුරුණෑගල තිලකවර්ධන එක ලගට ඔය කියන දෙය බලගන්න පුළුවන්ද ඇත්තක්ද කියලා.
සීයා වගේ ,මෙයත් මානසික වෛද්‍යවරයෙක් ට පෙන්නන්න ඕන
අමු කැවිලද මේ දොඩවන්නේ
අම්මෝ ඕවා නම් එපා
අනෙ ගොයියො අපි නොදන්න රට විනාස කරපු ජෙ ව් පි එක මොන කාතාදා ලංකාවේ කැවේ ජෙවිපි කාරයෝ 71 කැරැල්ලෙන් කොච්චර විනාශ කරාද 87 සිට 90 දක්වා ගිනිතියලා මිනි මරලා අවුරුද්දක්ම පාසල් වහලා අවුරුදු 3 ක් සියලුම විශ්ව විද්‍යාල වහලා උගත්තු මරලා ගෙවල් රජයේ ගොඩනැගිලි 100ට වඩා ගිනි තියලා ලංගම බස් 500 වඩා ගිනි තියලා තැපල් කන්තොරු ගිනි තියලා කරපු විනාසය දැක්කේ නැති කිරි බාබා
පක්ෂයවත් හරියට කරගන්ඩ බැහැ.ඉන්න අයටත් එපාවෙලා තියෙන්නේ .සමහරු දැනටමත් අයින් වෙලා.තව කොහෙද රටක් හරියට කරගෙන යන්නේ?
සජිත මල්ලි ඔයාට ගොඩක් කල් තියෙනවා ජනපති වෙන්න තව
කොහොමත් රටේ ජනතාව මෝඩ පිස්සෙක්ව ජනාධිපති නොකරපු එක හොදයි ,
රට පෙරට
ඡන්දය දුන් අලිය කිසිම අවුලක් නැහැ මීහරකුන්ට තමයි අමාරැව
අයියෝ චතුරි නමින් කමෙන්ට් දාපු එක්කෙනාට කියන්නේ ආන්ඩුවකින් වැඩක් වෙනවාද නැද්ද කියන්න මාස 6ක් අවශ්‍ය නැහැ. පළවෙනි මාස 3න් පටන් ගන්න වැඩවලින් කිව හැකියි. එයාලා වැඩක් කරන අයද කියලා ඉතින් කියන්න තියෙන්නේ මාලිමා වෙසෙන් ආපු සමාජවාදි කියා ගත්තු මේ ගොයියො සෙට් එක තමයි. මෙතෙක් බලයට දුර්වලම කන්ඩායම දෙඩවිල්ල විතරමයි ජනතාව මුලා වුණ එක තමයි සජිත් කියන්නේ...! තේරුම් ගැනීමටවත් වුවමනාවක් නැති ඔයා ගැන හිතාගන්න පුළුවන්...
හරක් කටාගේ මල්ලි බෝක්කු කටා...
ඔයා බෝක්කු කටා කියලා කීවේ... සුරේන්ටද?... එහෙම කියන්න එපා දුක හිතෙයි...
තමන්ගේ ගෙදර බලන්න පළමුව. අන්දරේ වගේ මොනවා හරි කියවනවා. කට තියෙනවට..
ඔයාට දුන්නා නම් බලාගන්න තිබ්බා රජ පුටුවේ වාඩි වෙලා සේනාව පිරිවරාගෙන අශ්ව කරත්ත දාගෙන පලස් දාගෙන රඟන රැගිල්ල
හොඳ වෙලාවට රට අනුරට ගියේ... රට සජිත්ට ගියා නම් බලාගන්න තිබ්බා. තාම කැබිනට් එක දාගන්න බැරිව දඟලනවා එහෙනම්. හර්ෂ ෆිනෑන්ස් මිනිස්ට්‍රි එක දුන්නේ නෑ කියලා අන්දයි.
කොහොමත් එකතු වෙලා රට කාපු හොරු නැති එක ජනතාවට දැනෙනවා. ඔයාලා ආවා නම් මේ වෙද්දි පොළවේ පස් කන්නත් නැති වෙනවා. එව්වත් යාළුවන්ට පිදේණිය දීලා.