IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


සුදු සීනි දුඹුරු කරන කම්හලක් වටලයි

(එස් ඩී කොඩිකාර)

දෙණියාය හෑන්ෆඩ් ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් සුදු සීනි දුඹුරු සීනි සමග මිශ්‍රකර ඇසුරුම් කර දුඹුරු සීනි ලෙස වෙළෙඳ පොළට අඩු මිලට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා සීනි කිලෝ 2000 ක් සහ ඒ සදහා යොදා ගන්නා උපකරණ රැසක් අද  සවස අත් අඩංගුවට ගත් බව කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

සීනිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර වෙළෙඳ පොළට බෙදාහරින බවට ලිඛිත මහජන පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සීනි මිශ්‍ර කිරීම සඳහා යොදා ගන්නා සිමෙන්ති මිශ්‍රණයක්, තාරාදියක් , ගෑස් ලිපක්, සීලරයක් ඇතුළු තවත් භාණ්ඩ එම ස්ථානයේ තිබී සොයා ගත් බව වැටලීම සිදු කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

එම ස්ථානය වටලන අවස්ථාවේ සැකකරු සීනි රැගෙන ඒම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් තිබු අතර සැකකරුගේ බිරිඳ පමණක් නිවසේ සිටි නිසා අදාල භාණ්ඩ එම නිවසේ තබා මුද්‍රා තැබූ බව දෙණියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ.එස්.ජේ.පතිරණ මහතා පැවසීය 

 



අදහස් (2)

සුදු සීනි දුඹුරු කරන කම්හලක් වටලයි

sam Saturday, 07 October 2023 01:55 AM

මේ වගේ අය එල්ලා මරන්න දඬුවම නියම කළ යුතුයි.

:       3       12

චන්දන Saturday, 07 October 2023 08:21 AM

මේක රටපුරා ක්‍රියාත්මක වෙනවා. හේතුව දුඹුරු සහ සුදු සීනිවල මිල පරතරය... හොඳම දේ මිල පරතරය අඩු කිරීම. ලංකාවේ තියෙන දුඹුරු සීනි ප්‍රමාණයට වඩා නිෂ්පාදනය අඩුයි. ලංකාවට පිටරටින් දුඹුරු සීනි ගේන්න බැහැ. පැල්වත්ත විතරයි හදන්නේ. මේ තරම් දුඹුරු සීනි වෙළඳ පලේ තියෙන්නේ කොහොමද කියලා පාරිභෝගික අධිකාරිය සොයා බැලුවාද?

:       1       22

ඔබේ අදහස් එවන්න

දියත

අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 21 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 34 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 375 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 924 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 951 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1614 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site