IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සීනීමෝදර නිවසක සැක මරණ තුනක්

( රන්න චන්ද්‍රෙස්න ගමගේ )

සිනීමෝදර ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ලෙස මිය ගිය තරුණයින්  තිදෙනකුගේ සිරුරු අද(22)  හමුවී ඇතැයි පොලීසිය කියයි.

යම් මත්ද්‍රව්‍ය පානයක් නිසා මෙය සිදු වූවේද යන්න සැකයක් පවතින බවත් යම් මත්ද්‍රව්‍ය විශේෂයක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බවත් පොලීසිය කීවේය.

මේ වන විට මිය ගිය දෙදෙනකුගේ සිරුරු නිවසේ ඇති අතර අනෙක් පුද්ගලයාගේ සිරුර රෝහලේ ඇතැයි ද පොලීසිය කියයි. එම ස්ථානයේ තිබු කුඩා ලොරි රථයක්ද  පොලිස් බාරයට ගෙන තිබේ. 

 



අදහස් (1)

සීනීමෝදර නිවසක සැක මරණ තුනක්

වින්සන්ට් කජ්ජා Monday, 22 September 2025 11:43 AM

කලිසමේ දැන් පහකරගන්න අය සාක්කි හංගනවාද?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31842 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14303 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11170 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 238 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1174 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 337 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site